Header Ads

New Sinhala Subtitle Web Site Subz LK

ඔයාලා හැමෝම දන්නවනේ සින්හල උපසිරැසි ලබා ගන්න ලන්කාවේ ලොකු ප්‍රසිද්දියක් උසුලන වෙබ් අඩවි දෙකක් තියෙනවා කියලා.ඉතින් මේ කියන්න යන්නේ ඒ වගේ සින්හල උපසිරැසි ලබා දෙන තවත් අලුත් වෙබ් අඩවියක් ගැන...අලුත්ම නැහැ...හැබැයි අලුතින් කරලියට එක් වුන වෙබ් අඩවියක්...වෙබ් අඩවියේ නම Subz LK...ඉතින් මේ වෙබ් අඩවියේ වෙබ් ලිපිනය www.subzlk.infoලෙස තියෙන්නේ...Subz LK කාර්යමඩුල්ල කියන විදිහට ටික කාලෙකින් එයාලගේ වෙබ් ලිපිනය හෙවත් Domain Name එක www.subzlk.com ලෙස මාරු කරන්න බලාපොරොත්තු වෙනවලු...ඒත් තාම වෙබ් අඩවිය තියෙන්නේ www.subzlk.info විදිහට.ඉතින් ඔයාලත් මේ වෙබ් අඩවියට පිවිසිලා බලන්න...අනිත් වෙබ් අඩවි වගේ මේ Subz LK වෙබ් අඩවියෙනුත් ඔයාලට ගුණාත්මක උපසිරැසි ලේසියෙන් Download කිරිමේ හැකියාව තියෙනවා...වෙබ් අඩවියටද කිසිම අපහසුතාවයක් නැතුව ලේසියෙන් පිවිසීමේ හැකියාව තියෙනවා...ගොඩක්ම User Friendly වෙබ් අඩවියක්.මේ Subz LK වෙබ් අඩවියේ තියෙන විශේෂත්වය එයාලා ලබාදෙන උපසිරැසි වලට ගැලපෙන Direct Link ලබා දීමයි.ඒ වගේම එයාලා Torrent Link ද සපයනවා.ඉතින් ඔයාලත් මේ Subz LK වෙබ් අඩවියට අදම පිවිසිලා බලන්න.Subz LK වෙබ් අඩවියේ Register වෙලා Subz LK Member කෙනෙක් වෙන්න ඔබට පුලුවන්.ඔබ කැමති ගොඩක් TV Series හා Movies වල උපසිරැසි මෙම අඩවියෙන් ලබාගැනීමට ඔබට පුලුවන්.ඔබ මෙම අඩවිත් සමග එකි වී උපසිරැසි කිරීමට කැමති නම් එයටද අවස්ථාව ඔබට තියෙනවා.අදම ඔබත් Subz LK වෙබ් අඩවිය සමග එක් වන්න...ස්තුති...

Official Web Site :- www.subzlk.info
Official FB Page :- www.facebook.com/subzlk
Email :- Admin@Subzlk.info

1 comment:

Powered by Blogger.